මාට්ටු නොවී Google Chrome වලින් හොර වැඩ කරන්න





දැන් ඉතින් ගොඩක් අය පාවිච්චි කරන්නේ google chrome browser එකනේ ඒ නිසා මේ දේ ටිකක් වැදගත්  වෙයි හැමෝටම. හොර වැඩට කීවට මේක හදල තියෙන්නේත් අපේම ආරක්ෂාවටලු. කරලම බලන්නකෝ, මුලින්ම  chrome ඕපන් කරල ctrl+shift+N ඔබන්න.




ඉතිරි විස්තර ඔන්න එතනම ලියල තියෙනවා. මේකට කියන්නේ incognito(වෙස්වලාගත්) කියලා. incognito page එකේ ඉදල කරන කිසිම දෙයක් අපේ browser history හෝ search history යට ඇතුල් වෙන්නේ නෑ.


 Chrome help(F1) page    එකෙන් google chrome short cut ටිකක් බලා ගන්න පුළුවන්.

By සිංහල මාස්ටර් with No comments

0 අදහස්:

Post a Comment