මේක එච්චරම අමාරු වැඩක් නම් නෙමේ.එත් අපිට මේක ගොඩක් වැදගත් වෙනවා.දැන් අපි පහත පින්තුර 2ක යොදා ගෙන එක නිර්මාණයක් කරමු.
සාමාන්‍ය විදියට කාර් එක තියෙන පින්තුරය අනිකට අදාල දැම්මොත් අපිට පහත පරිදි දකින්නට පුළුවන්.
එතකොට කිසි ලස්සනක් නැනේ.හරි දැන් අපි කාර් එක තියෙන පින්තුරය තොර ගමු.
photoshop වල window වලට ගොස් layer වලට හරිය වැටි ඇද්දැයි බලන්න.
දැන් පහත පරිදි layer එකෙහි පින්තුරය මත click කර Duplicate Layer යන්න තොර ගන්න.
ලැබෙන window වට ok ලබාදෙන්න.
දැන් පහත ලෙස පෙනේවි.දැන් පළමු layer එක delete කරන්න.
දැන් පහත ලෙස පෙනේවි.දැන් පළමු layer එක delete කරන්න.
දැන් layer වෙත ගොස් new layer එකක් තෝරාගන්න.
දැන් layer දෙක මාරු කරන්න.
දැන් magic wand tool එක මගින් පින්තුරයේ හිස්තැන් වල select කරන්න.එසේ කිරීමට පෙර layer window එකෙහි පින්තුරය click කරන්න.ඔබට කඩ ඉරි මගින් select වි ඇති අයුරු දකින්නට ලැබේවි.
දැන් Delete button එක ඔබන්න.එවිට පහත ලෙස පෙනේවි.
දැන් Move tool එක මගින් අනෙක් පින්තුරය උඩට මෙම පින්තුරය ඇද දමන්න.එවිට පහත පරිදි ලස්සන රුපයක් ඔබට ලැබේවි.
post by : ප්‍රසංග අමිල බාලසූරිය(2011/10/31)
zainsaeed · 203 weeks ago
zainsaeed · 203 weeks ago
up2pc · 198 weeks ago