අපි බලමු ඔයාලගේ Folder එකට background image එකක් දාගන්න කොහොමද කියලා. එකට පොඩි software එකක් ඕනේ වෙනවා. එක windows 7 වලට විතරයි.. හැම Folder එකකටම මේක වැඩ නොකරන්න පුළුවන්.software folders වලට වගේ..අනික personal folders වලට drivers වලට උනත් වැඩ..
පහලින් software එක download කරගන්න.
Step 1-- download කරගෙන එකේ තියෙන W7FBC 1.1.exe file එක open කරන්න..
(W7FBC 1.1.exe එකේ properties ගිහින් compatibility tab එකේ යටම තියෙන Run this programme as administrator ටික් එක දාන්න වැඩ කරේ නැත්නම්.. ).
- එතනම පහල තියෙන. Text Color එකට කැමති පාටක් තෝරලා දෙන්න..
Posted by : nuwansrimal
(W7FBC 1.1.exe එකේ properties ගිහින් compatibility tab එකේ යටම තියෙන Run this programme as administrator ටික් එක දාන්න වැඩ කරේ නැත්නම්.. ).
එතකොට මේ වගේ windows එකක් එයි..එකේ මුලින්ම Browse කියන button එක click කරලා picture එක දාන්න ඕන folder එක select කරලා OK කරන්න.
step 2-- Change Background Image කියන එක ක්ලික් කරලා folder එකට දාන්න ඕනේ picture එක select කරලා Open කරන්න..
step 2-- Change Background Image කියන එක ක්ලික් කරලා folder එකට දාන්න ඕනේ picture එක select කරලා Open කරන්න..
- එතනම පහල තියෙන. Text Color එකට කැමති පාටක් තෝරලා දෙන්න..
-Apply to Sub Folders කියන තැන ටික් එක දාන්න කැමතිනම්..එතකොට ඒ folder එක ඇතුලේ තියෙන folder වලටත් apply වේවි.
ප්‍රතිපලය---
ඔයාලට දාපු පින්තුරේ අයින් කරන්න හෝ වෙනස් කරන්න ඕනෙනං software එක open කරල Folder එක select කරලා uninstall ක්ලික් කරන්න..
zainsaeed · 203 weeks ago
zainsaeed · 203 weeks ago
up2pc · 198 weeks ago