දැන් ඉතින් ගොඩක් අය පාවිච්චි කරන්නේ google chrome browser එකනේ, ඒ නිසා මේ දේ ටිකක් වැදගත් වෙයි හැමෝටම. හොර වැඩට කීවට මේක හදල තියෙන්නේත් අපේම ආරක්ෂාවටලු. කරලම බලන්නකෝ, මුලින්ම chrome ඕපන් කරල ctrl+shift+N ඔබන්න.

ඉතිරි විස්තර ඔන්න එතනම ලියල තියෙනවා. මේකට කියන්නේ incognito(වෙස්වලාගත්) කියලා. incognito page එකේ ඉදල කරන කිසිම දෙයක් අපේ browser history හෝ search history යට ඇතුල් වෙන්නේ නෑ.
zainsaeed · 203 weeks ago
zainsaeed · 203 weeks ago
up2pc · 198 weeks ago